About Me

අප දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර දීමට මට අවස්ථාවක් ලැබුණු අතර, සෑම වසරකදීම වැඩිම සිසු පිරිසකට විශ්වවිද්‍යාල වරම් හිමිකරදීමට හැකිවිම පිළිබඳ මම නිහතමානීව ආඩමිබර වෙමි.

කන්ද උඩට දිශාවෙන් විශිෂ්ට ලෙස උසස් පෙළ සමත් වුවකි.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් මූලය කළමණාකරණය පිළිබඳ විශේෂ උපාධ්ය හැදෑරුවෙකි.

දිවයිනේ ප්‍රමුඛතම සමාගම් කීපයක මූල්‍ය අධ්‍යක්ෂක ධූරයන් හොබවමින් වටිනා ප්‍රායෝගික අත්දැකීම් ලැබූ අයෙකි,

දශක දෙකක කාලයක් උසස් පෙළ සහ වෘත්තීය විභාග සඳහා දේශන පවත්වා විශිෂ්ට ප්‍රතිඵල ලබාගැනීමට සිසු දරු දැරියන් මෙහෙයවූ ගුරුතුමෙකි. පුත්තලම, කුරුණෑගල, ගමිපහ දිස්ත්‍රික්ක තුළ උසස් පෙළ ආර්ථික විද්‍යා ගුරුවරයා ලෙස සිසු හද දිනාගත් ගුරුවරයා ය.

මොහු උසස් පෙළ 2012 විභාගයෙන් ප්‍රථමයා, 2013 වසරේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවැනියා, 2014 ප්‍රථමයා, 2015 ප්‍රථමයා සහ 2017 ප්‍රථමයා, 2019 වසරේ දිස්ත්‍රික් ප්‍රථමයෙන් තිදෙනෙකු ඇතුළු අඛණ්ඩව විශිෂ්ටතම ප්‍රතිඵල බිහිකිරීමට මග කියූ ආර්ථික විද්‍යා දේශකවරයා වේ.

වඩා පිරිපුන් සහ නිවැරදි අධ්‍යාපන රටාව තුළින් ඉදිරියටත් වෙසෙස් අපුරු ප්‍රතිඵල බිහිකරන ගුරුවරයාද වේ.

Achievements

වැඩිම සිසු පිරිසකට විශ්වවිද්‍යාල වරම් හිමිකරදීමට හැකිවිම පිළිබඳ මම නිහතමානීව ආඩමිබර වෙමි

0 +
Current students
0
Students who entered University
0 +
Current classes

අන්තර්ගතය ඇතුලත් විය යුතුය අන්තර්ගතය ඇතුලත් විය යුතුය අන්තර්ගතය ඇතුලත් විය යුතුයඅන්තර්ගතය ඇතුලත් විය යුතුය අන්තර්ගතය ඇතුලත් විය යුතුය අන්තර්ගතය ඇතුලත්

සිසුන් වෙත

අන්තර්ගතය ඇතුලත් විය යුතුය අන්තර්ගතය ඇතුලත් විය යුතුය අන්තර්ගතය ඇතුලත් විය යුතුයඅන්තර්ගතය ඇතුලත් විය යුතුය අන්තර්ගතය ඇතුලත් විය යුතුය අන්තර්ගතය ඇතුලත් විය යුතුය

සිසුන් වෙත

අන්තර්ගතය ඇතුලත් විය යුතුය අන්තර්ගතය ඇතුලත් විය යුතුය අන්තර්ගතය ඇතුලත් විය යුතුය

අන්තර්ගතය ඇතුලත් විය යුතුය අන්තර්ගතය ඇතුලත් විය යුතුය අන්තර්ගතය ඇතුලත් විය යුතුය

අන්තර්ගතය ඇතුලත් විය යුතුය අන්තර්ගතය ඇතුලත් විය යුතුය අන්තර්ගතය ඇතුලත්